Land For Sale In Nalla
2023-07-18 11:38:49 ( Land Sale ) - Gampaha, Gampaha
Details
ගම්පහ නාල්ල මධ්‍යම අඩ්වෙගි පිවිසුමට ආසන්නයේ කොළඹ කුරුණෑගල ( road no. 5 ) ප්‍රධාන පාරට මුහුණ ලා ජල විදුලිය සහිත පොල් වගාවෙන් යුතු ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසු මනරම් වෙල් යායකට මායිම්ව පිහිටි පර්චස් 87ක ඉඩමක් විකිණීමට ඇත.
පදිංචියට , ව්‍යාපාරයකට , වගාවට ඉතා සුදුසු ඉඩමකි.
කුරුණෑගල නගරයට අවම කාලයකින් ලගා විය හැකි ය.
බිම් සවිය ඔප්පු සහිත පිරිසිදු නිරවුල් ඔප්පු පවති.
ජලවිදුලි පහසුකම් සියල්ල පවති.
සියළු ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩමක් .
Perchs 1ක වටිනාකම ලක්ෂ 7 .5 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.
0777235889
0775730930
Land For Sale Ratnapura
Ratnapura
Land Sale In Katugastota
Katugastota
Land For Sale In Giriulla
Giriulla
Land For Sale in kurunegala
Kurunegala
House with Land Sale in Kalutara
Kalutara
Land For Sale in panadura
Panadura





