LAND FOR SALE IN WATTALA

2024-09-28 14:53:14 ( Land Sale ) - Gampaha, Wattala

Details

⭕⭕වත්තල හැඳල පැරණි ගෙයක් සහ ඇනෙක්සියක් සමඟ වටිනා පර්චස් 20ක නිරවුල් ඔප්පු සහිත ඉඩමක් විකිණීමට තිබේ.

⭕පර්චසයක් ලක්ශ 20යි
(සම්පූර්ණ ඉඩම ලක්ශ 400කි ... මිල ගණන් සාකච්ඡා කරගත හැක)

⭕ඉඩමට අඩි 20ක හා අඩි 12ක කොන්ක්‍රීට් පාරවල් 2ක් ඇති අතර ස්වාභාවික උපද්‍රව වලින් තොර වැදගත් අසල්වැසියන් සහිත නිදහස් පරිසරයකි.

⭕හැඳල හන්දියට 2.5Km
⭕ඇලකන්ද හන්දියට 1Km
⭕කෙරවලපිටිය අධිවේගී පිවිසුමට 3Km
⭕පෑලියගොඩ මැනිං මාර්කට් සහ මත්ස්‍ය වෙළඳපලට 5Km
⭕කොළඹට 8Km (විනාඩි 15ක් ඇතුලත කොළඹට ලඟා විය හැක)
⭕ජා ඇල, කිරිබත්ගොඩ, කඳාන, මීගමුව නගරවලට පහසුවෙන් ලඟා විය හැකි අතර, කොළඹ-මීගමුව වෙරලාසන්න මාර්ගයට විනාඩි 5කින් ලඟා විය හැක.

⭕රාජ්‍ය සහ පෞද්ගලික රෝහල්, පාසල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් වලට ඉතා ඉක්මනින් ලඟා විය හැකි වටිනා ඉඩමකි.

⭕ජලය සහ විදුලිය සබඳතා 3ක් ඇති අතර ඉඩමෙ වටිනාකමට පමණක් මිල සඳහන් කර ඇත.

DESCRIPTION


⭕A Deeded Land worth 20 perches is available for sale in Wattala Handala with an old house and annexe.

✅20 Lakhs per Perch (Total Land is 400 Lakhs ... Price Negotiable)

The land has 2 concrete roads of 20 feet and 12 feet and is a free environment with decent neighbors and free from natural hazards.
2.5Km to Handala Junction
1Km to Elakanda junction
3Km to Kerawalapitiya Expressway Entrance
5Km to Peliyagoda Manin Market and Fish Market
8Km to Colombo (Colombo can be reached within 15 minutes)
Ja Ala, Kiribathgoda, Kandana, Negombo cities can be easily reached and the Colombo-Negombo beach road can be reached in 5 minutes.

✅A valuable plot within easy reach of all municipal facilities including public and private hospitals, schools, banks.

✅There are 3 water and electricity connections and the price is quoted for the value of the land only.

pls contact
✅0713161613